Powered By Blogger

Thursday, November 10, 2011

Hemin sare


සුභාවිත ගීතය

හෙමින් සැරේ පියා විදා//
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුමි සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
හෝ෴හො෴හෝ හෝ හෝ...
ආ෴ ආ෴ ආ.......

මලක් නමි එය මලක් උව මැන
සිනිදු සුකොමල ඔආ ආ ආ...
රැවෙන් සරසන
විලක් නමි එය විලක් වුව මැන
නීල ඉදුවර ඔආ ආ ආ...
දියෙන් උපදින
හෙමින් සැරේ පියා විදා.....

නැවුමි වත්සුනු රොනින් මත් වී
සිහින නිමිනය ඔආ ආ ආ...
සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැර දා ඔආ ආ ආ...
පවුරැ සිරි යහනේ
හෙමින් සැරේ පියා විදා.....


වර්තමාන ගීත සහ අතීත ගීත සසදා බැලූ කල පැහැදිලි වෙනසක් දැකිය හැකිය. ප්‍රධානම වෙනස නමි වර්තමාන ගීතයේ අර්‍ථය ඍජුවම රසිකයා වෙත එල්ල කිරීමයි. නමුත් අතීත ගීතයේ අර්ථය ඍජුවම ලබා නොදෙයි. එම ගීතය රස විදින විට සිත තුළ මනො රෑප දහසක් මැවෙයි. අපද ඒ රෑප තුළ චරිත බවට මොහොතකට හෝ පත් වෙයි. සුභාවිත ගීතයේ ප්‍රතිපලය මෙයයි.
“රමිබරි කියපන් උඹෙ නොමිමරේ...“  යනුවෙන් ගැයෙන ගීතය අසන විට ඔබට ඉහත අයුරින් මනෝ රෑප මැවෙයිද? ඒ නිසාවෙන්ම ඔවුන් ඒවාට රෑප රචනා නිර්මාණය කර ඇත. නමුත් එහිද අර්ථයක් නැත.
“හෙමින් සැරේ පියා විදා...“ ගීතයේ අර්ථය පදයෙන් පදය අරැත් හැර බලන්න. තරැණ යුවලක් රාගයෙන් වෙලී යන ආකාරය මැනවින් මනෝ රෑප තුල මැවෙයි.
අතීතයේ හා වර්තමානයේ වෙනස මෙයයි. සුදුසු දෙය තේරීම ඔබට බාරයි...




No comments:

Post a Comment